Want to create an interactive transcript for this episode?
Podcast: Inspirational Shorts in multiple Languages (பல மொழிகளில்) (எண்ணம் போல் வாழ்வு)
Episode: බිය - මෙය විවිධ අර්ථකථන දෙකක් ඇත. එකක් බිය වී සියල්ල අමතක කර පලා යාම, අනෙක සියල්ලට මුහුණ දී ධෛර්යයෙ
Description: බිය - මෙය විවිධ අර්ථකථන දෙකක් ඇත. එකක් බිය වී සියල්ල අමතක කර පලා යාම, අනෙක සියල්ලට මුහුණ දී ධෛර්යයෙන් ජයග්රහණයෙන් නැගී සිටීමයි.
බිය ගැන ඔබේ අදහස කුමක්ද? පලමු? නැත්නම් දෙවෙනි එකද? අපේ ජිවිතේ ප්රශ්න වලට විසදුම අපි දන්නවා නම්, එහෙමත් නැතිනම් ඒකට විසදුම කියන්න පුළුවන් අය අපි වටේ ඉන්නවා නම් අපි බය වෙන්නේ මොකටද? (සිතුවිලි ලෙස ජීවිතය)