Want to create an interactive transcript for this episode?
Podcast: Inspirational Shorts in multiple Languages (பல மொழிகளில்) (எண்ணம் போல் வாழ்வு)
Episode: අපේක්ෂාව සහ පිළිගැනීම අපගේ ජීවිතයේ නිර්වචනයම වෙනස් කරයි. ජීවිතේ මේකයි මේකයි ඕන කියලා බලාපොරොත්තු වෙ
Description: අපේක්ෂාව සහ පිළිගැනීම අපගේ ජීවිතයේ නිර්වචනයම වෙනස් කරයි. ජීවිතේ මේකයි මේකයි ඕන කියලා බලාපොරොත්තු වෙන අයට දුක තමයි...
සිදුවන ඕනෑම දෙයක් පිළිගෙන ඊළඟ මට්ටමට යන අයට ජීවිතය සුවපහසුයි. මුළු ජීවිතයම පවතින්නේ සතුට හෝ දුක අපේ අපේක්ෂාව සහ පිළිගැනීම තුළය. බලාපොරොත්තු වෙනුවට පිළිගැනීම පුරුදු කළහොත් අපේ ජීවිතය යහපත් වනු ඇත. (සිතුවිලි ලෙස ජීවිතය)