Want to create an interactive transcript for this episode?
Podcast: Inspirational Shorts in multiple Languages (பல மொழிகளில்) (எண்ணம் போல் வாழ்வு)
Episode: අපි දකින හැමෝගෙම වැරදි හොයන විශේෂඥයෝ (specialist ). ඒත් ඊට වඩා ඉක්මනට ඒ අයගේ හොඳ ගතිගුණ හඳුනාගන්න
Description: අපි දකින හැමෝගෙම වැරදි හොයන විශේෂඥයෝ (specialist ). ඒත් ඊට වඩා ඉක්මනට ඒ අයගේ හොඳ ගතිගුණ හඳුනාගන්න අපි විශේෂඥයෝ වෙනවා නම් කොච්චර හොඳද.? අපිට වැරදි වුනොත් වහා සමාව දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා නමුත් අනුන්ගේ දුර්වලකම දකිනවිට සමාව දීමට සමත්වුහොත් කොච්චර හොඳද? මේ වාගේ හොඳ මානසික ගතිගුණ වර්ධනයෙන්ම (fine_ tuning) තබාගන්නවා නම් ජීවිතය ඉතාමත් සෙහෙලුවෙවි. (සිතුවිලි ලෙස ජීවිතය )