Want to create an interactive transcript for this episode?
Podcast: Inspirational Shorts in multiple Languages (பல மொழிகளில்) (எண்ணம் போல் வாழ்வு)
Episode: අපේ ජීවිතයේ ලොකුම ලැජ්ජාව කුමක්දැයි ඔබ දන්නවාද? අපිව අම්මයි තාත්තයි බනින එකද ? සැමියාට/බිරිඳට බනින
Description: අපේ ජීවිතයේ ලොකුම ලැජ්ජාව කුමක්දැයි ඔබ දන්නවාද? අපිව අම්මයි තාත්තයි බනින එකද ? සැමියාට/බිරිඳට බනින එකද ? මිතුරන් බනින එකද ? නැත්නම් මේ සමාජය අපිට විහිළු කරන එකද ?
එහි දෙයක් නැත. තමන්ගේ වටිනාකම ගැන විශ්වාසයක් නැතිව අපි අපිව පහත් කොට සලකන විට එය අපටම කරන ලොකුම අකුසලයයි. ලෝකයා අපිව විශ්වාස නොකළත් කමක් නැහැ අපි අපි ගැනත් අපේ හැකියාවන් ගැනත් විශ්වාස කරන්න ඕන. එවිට පමණක් ජීවිතය යහපත් වනු ඇත. (සිතුවිලි ලෙස ජීවිතය)