Want to create an interactive transcript for this episode?
Unlock all features & learn faster
Learn fast with the world's most advanced AI language coach. Plus integrated flashcards and interactive transcripts.
Podcast: Inspirational Shorts in multiple Languages (பல மொழிகளில்) (எண்ணம் போல் வாழ்வு)
Episode: (සිතුවිලි ලෙස ජීවිතය)049
අපේ තරුණ කාලේ ටීවී එකේ කාටුන් බලන්න ආසයි ඒත් ටීවී රිමෝට් එක තාත්තා ගාව
Description: (සිතුවිලි ලෙස ජීවිතය)049
අපේ තරුණ කාලේ ටීවී එකේ කාටුන් බලන්න ආසයි ඒත් ටීවී රිමෝට් එක තාත්තා ගාව තියෙන නිසා නිවුස් බැලුවා.
දැන් ටීවී එකේ නිව්ස් බලන්න ඕන ඒත් ටීවී එකේ රිමෝට් එක ළමයා ළඟ තියෙන නිසා අපි කාටූන් බලනවා. ජීවිතේ හැටි මෙහෙමයි. සෑම අවස්ථාවකදීම සතුටින් සිටීමට අප උත්සාහ කළ යුතුය.