Want to create an interactive transcript for this episode?
Podcast: Inspirational Shorts in multiple Languages (பல மொழிகளில்) (எண்ணம் போல் வாழ்வு)
Episode: (සිතුවිලි ලෙස ජීවිතය)
ජීවිතය කියන්නේ අපි මේ පොළොවේ අවුරුදු කීයක් හිටියාද කියන එක නෙවෙයි. ඒ අපි
Description: (සිතුවිලි ලෙස ජීවිතය)065
ජීවිතය කියන්නේ අපි මේ පොළොවේ අවුරුදු කීයක් හිටියාද කියන එක නෙවෙයි. ඒ අපි හිටපු අවුරුදුවල අවුරුදු කීයක් ජීවත් වුණාද කියලා ය . අපට මේ ජීවිතයේ ඊයේ, අද සහ හෙට ජීවත් වීමට ඇත්තේ දින තුනක් පමණි. මේ ඊයේ සහ හෙට අපට ජීවත් විය හැක්කේ මතකයන් තුළ පමණි. අද පමණයි යථාර්ථය. අපි අද සතුටින් ගත කරමු.
එවිට පමණක් ඉදිරි දින සතුටු වනු ඇත.